වෙඩි හුවමාරුවකින් මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙකුට බරපතල තුවාල
Related Articles
අතුරුගිරිය රෝහල අසලදී සිදුවූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙක් බරපතල තුවාල ලැබුවා. ඔහු කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බවයි පොලිසිය ප්රකාශ කළේ. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ හදිසි වැටලීමකදිී මෙම පුද්ගලයා වෙඩි ප්රහාරයක් එල්ල කරතිබෙනවා. ඒ සමග පොලිසියද ප්රතිප්රහාර එල්ල කළ බවයි අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරියෙක් අයි ටී එන් එෆ්.එම් වෙත සදහන් කළේ.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment