fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙඩි හුවමාරුවකින් මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙකුට බරපතල තුවාල

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2018 16:24

වෙඩි හුවමාරුවකින් මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙකුට බරපතල තුවාල

අතුරුගිරිය රෝහල අසලදී සිදුවූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙක් බරපතල තුවාල ලැබුවා. ඔහු කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ හදිසි වැටලීමකදිී මෙම පුද්ගලයා වෙඩි ප‍්‍රහාරයක් එල්ල කරතිබෙනවා. ඒ සමග පොලිසියද ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළ බවයි අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරියෙක් අයි ටී එන් එෆ්.එම් වෙත සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2018 16:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්