ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික තත්ත්වය පිළිබද ජනාධිපතිවරයාට මනා දැනුමක් ඇති බවත් එම අභියෝග ජයගන්නා ආකාරය පිළිබද අදාළ නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
අමාත්‍ය මහින්ද සමරසිංහ,
[ot-video type=”youtube” url=”https://youtu.be/rbyygEnBQJ4″]