fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බේරුවල වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2018 12:06

බේරුවල වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

බේරුවල පන්නිල අක්කර 80 ප‍්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි බේරුවල පොලිසිය සදහන් කළේ. ඊයේ(03)රාත‍්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු කලුතර නාගොඩ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. 26 හැවිරිදි ඔහු වලතර ප‍්‍රදේශයේ පදිංචි කරුවෙක්.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2018 12:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්