fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර් පාසල් බේස්බෝල් තරගාවලිය ලබන 10 වැනිදා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2018 09:41

අන්තර් පාසල් බේස්බෝල් තරගාවලිය ලබන 10 වැනිදා

කොළඹ නාලන්ද විදුහල සංවිධාන කරන අන්තර් පාසල් බේස්බෝල් තරගාවලිය ලබන 10 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලියට බේස්බෝල් කණ්ඩායම් 15 ක් එක්වන බව සංවිධායකයින් පවසනවා. දින 05ක් පුරා පැවැත්වෙන තරගාවලිය ක්‍රීඩාංගන තුනකදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. අවසන් මහා තරගය දියගම බේස්බෝල් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි. කොළඹ නාලන්ද විදුහලේ කනිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමය සංවිධාන කරන මෙම තරගාවලිය පිලිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව පාසල් බේස්බෝල් සංගමයේ සභාපති බී ඒ අඹේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේදී පැවැත්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2018 09:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්