මුදලට තරග පාවාදීම් වැළැක්වීමට ඉදිරියේ දී නව නීති
Related Articles
මුදලට තරග පාවාදීම් වැළැක්වීම සදහා ඉදිරියේ දී නව නීති ගෙන එන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
අමාත්‍ය ෆයිසර් මුස්තෆා,