fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ නව අගවිනිසුරු දිවුරුම් දෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2018 14:00

ඉන්දියාවේ නව අගවිනිසුරු දිවුරුම් දෙයි

ඉන්දියාවේ 46 වන අගවිනිසුරුවරයා ලෙස රන්ජන් ගොගෝයි දිවුරුම් දී තිබෙනවා. ජනාධිපති රාම්නාද් කෝවින්ද්ගේ ප‍්‍රධානත්වයෙන් රාස්ට‍්‍රපති බවන් හිදී උත්සවයක් පැවති බවයි ද හින්දු වාර්තා ප‍්‍රකාශ කළේ. ආන්දෝලනාත්මක තී්න්දු රැසක් ලබාදුන් දීපක් මිස්රාට පසුවයි 63 හැවිරිදි රන්ජන් ගොගෝයි මෙසේ දිවුරුම් දුන්නේ. ඔහු ලබන වසරේ නොවැම්බර් 17 වනදා ධුරයෙන් විශ‍්‍රාමගත යුතු බව ද ඉන්දීය වාර්තා සදහන් කරනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2018 14:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්