fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරි දින කිහිපයේද ප්‍රදේශ රැසකට තද වැසි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2018 10:09

ඉදිරි දින කිහිපයේද ප්‍රදේශ රැසකට තද වැසි

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේද ප්‍රදේශ රැසකට තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර මුහුදු ප්‍රදේශද රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2018 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්