fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී නව තරග වාර්තා 8 ක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2018 09:33

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී නව තරග වාර්තා 8 ක්

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දෙවන දිනය වූ ඊයේ නව තරග වාර්තා 8 ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදහසක් එක්ව සිටිනවා. ඒ සියලුම පළාත් නියෝජනය කරමින්. තරගාවලියේ දෙවන දිනය නිමාවනවිට නව තරග වාර්තා 8 ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වුණා. එම බොහෝ වාර්තා මූලික අදියරේ තරගවලදී වීම කැපීපෙනුණා. කොළඹ සුගතදාස ක්‍රීඩාපිටියේ පැවැත්වෙන තරගාවලියේ තුන්වන දිනය අදයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2018 09:33

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්