කොළඹ කටුනායක අධිවේගී පිවිසුම තාවකාලික වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ ලබන 4 වනදා සිට 20වනදා දක්වා. නව කැලණි පාලමේ ඉදිකිරිම් හේතුවෙන් පිවිසුම් මාර්ගය මෙලෙස වසාදමන බවයි පොලිසිය සදහන් කළේ.

© 2024 ITN News - Powered by ITN DIgital.