fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙලනියා ට්‍රම්ප් ඝානාවේ සංචාරයක

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2018 15:47

මෙලනියා ට්‍රම්ප් ඝානාවේ සංචාරයක

රාජ්‍ය තාන්ත්‍රික සබදතා ගොඩනගා ගැනීමේ අරමුණින් ඇමෙරිකා ජනාධීපති බිරිද මෙලනියා ට්‍රම්ප් ඝානාවේ සංචාරයක නිරත වනවා.

ඇමෙරිකාවේ විදේශ ආධාර සංවිධානය යටතේ පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන වැඩසටහන් ප්‍රචලිත කිරීම මෙම සංචාරයේ අරමුණයි. මෙලනියා ට්‍රම්ප් කෙන්යාව, මලාවි සහ ඊජිප්තුව යන  රටවල ද සංචාරයේ නිරත වීමටයි නියමිතව තිබෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2018 15:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්