fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුද ක්ෂණිකව රළු විය හැකියි – ගොඩබිමට අවදානමක් නැහැ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2018 12:38

මුහුද ක්ෂණිකව රළු විය හැකියි – ගොඩබිමට අවදානමක් නැහැ

ඉදිරි පැය 24 තුළ තද සුළං ඇති විය හැකි බැවින් හෙට පෙරවරු 06.00 දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවර කාර්මිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් කොස්වාඩිය, වෙන්නප්පුව, මීගමුව, ගාල්ල , වැලිගම , දෙවිනුවර  , නිල්වැල්ල , කුඩාවැල්ල , තංගල්ල, හම්බන්තොට , කිරින්ද සහ කල්මුනේ  යන ප්‍රදේශවල ධීවරයන්ට මෙම නිවේනදය විශේෂයෙන්ම අදාළ වනවා. මේ අතර බස්නාහිර දකුණ සහ වයඹ පළාත්වලට අධික වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2018 12:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්