fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුත්ගම ධම්මානන්ද හිමි අපවත් වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2018 10:00

අලුත්ගම ධම්මානන්ද හිමි අපවත් වෙයි

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික පූජ්‍ය අලුත්ගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වුණා.

මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන් වහන්සේ අපවත් වී තිබෙනවා. වයස අවුරුදු 103 වන වියේ පසු වූ උන් වහන්සේ දීර්ඝ කාලයක් රෝගීව සිටියා. අලුත්ගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පිළිබද විශේෂ සාකච්ඡාවක් මල්වතු මහා විහාරයේදී පැවැත්වීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2018 10:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්