අලුත්ගම ධම්මානන්ද හිමි අපවත් වෙයි
Related Articles
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික පූජ්‍ය අලුත්ගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වුණා.
මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන් වහන්සේ අපවත් වී තිබෙනවා. වයස අවුරුදු 103 වන වියේ පසු වූ උන් වහන්සේ දීර්ඝ කාලයක් රෝගීව සිටියා. අලුත්ගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පිළිබද විශේෂ සාකච්ඡාවක් මල්වතු මහා විහාරයේදී පැවැත්වීමට නියමිතයි.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment