හිටපු ජනාධිපතිවරයාට රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. සමාජවාදී ජනතා පෙරමුණ කොළඹ පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=XGRxkI8vjss&feature=youtu.be”]