fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෙන්සිල්වේනියාවේ පිපිරීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2018 15:28

පෙන්සිල්වේනියාවේ පිපිරීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

පෙන්සිල්වේනියාවේ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පෙන්සිල්වේනියාවේ ඇලන් ටවුන් ප්‍රදේශයේ මාර්ගයක මෝටර් රථයකයි පිපිරීම සිදුව තිබෙන්නේ. පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. පොලීසිය පවසන්නේ සිද්ධියෙන් මිය ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් හෝ  ප්‍රහාරයේ සැකකරුවන් සම්බන්ධයෙන් තවමත් තොරතුරු හමුවී නැති බවයි. පිපිරීම සිදු වූ ප්‍රදේශයේ නිවාසවල ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2018 15:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්