Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනය ඇමෙරිකා ආරක්ෂක ලේකම් සමඟ හමුව අවලංගු කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2018 12:57

චීනය ඇමෙරිකා ආරක්ෂක ලේකම් සමඟ හමුව අවලංගු කෙරේ

චීනය ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජිම් මැටිස් සමග පැවැත්වීමට සැලසුම්කර තිබූ ආරක්ෂක හමුව අවලංගු කර තිබෙනවා.

ඊට හේතුව බීජිං නුවර හා වොෂින්ටනය අතර ආයුධ අලෙවිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු විය හැකි බවයි වාර්තා වන්නේ. මෙම ආරක්ෂක සමුළුව නැවත පැවැත්වෙන දිනයක් තවමත් දැනුම් දී නැති බව ද සදහන්. මෙම ආරක්ෂක හමුව අවලංගු කිරීම පිළිබද පළමුවෙන්ම වාර්තා කර තිබුනේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2018 12:57
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්