fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමෙරිකාව සහ කැනඩාව නව වෙළෙද ගිවිසුමකට එළඹෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2018 12:29

අමෙරිකාව සහ කැනඩාව නව වෙළෙද ගිවිසුමකට එළඹෙයි

ඇමෙරිකාව සහ කැනඩාව නව වෙළෙද ගිවිසුමකට එළඹී තිබෙනවා.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ අතර සාකච්ඡාවකින් පසුවයි මෙම ගිවිසුමට එළඹ තිබෙන්නේ. ගිවිසුම යටතේ ඩොලර් ට්‍රිලියනයක පමණ වෙළෙද හුවමාරු කටයුතු සිදු කිරීමට නියමිතයි. උතුරු ඇමෙරිකා නිදහස් වෙළෙද ගිවිසුම ලෙසයි මෙම ගිවිසුම  නම් කර ඇත්තේ.  ගිවිසුමේ දී ප්‍රධාන වශයෙන් ඇමෙරිකාවට කැනඩාවේ කිරි ආශ්‍රිත නිශ්පාදන වෙළෙදපොළට පිවිසීමට අවස්තාව හිමිවනවා.  කැනඩාව ,ඇමෙරිකා වෙළෙදපොළට මෝටර් රථ අපනයනය කිරීම ද ගිවිසුමට ඇතුළත්.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2018 12:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්