fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2018 10:01

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියට එක්වන සංචාරක එංගලන්ත කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් අද දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර එක්දින ක්‍රිකට් තරග  05 ක් පැවැත්වීමට නියමිතයි. පන්දුවාර 20-20  තරගයක් හා ටෙස්ට් තරග 03 ක් මෙම සංචාරයට ඇතුළත් වනවා. දෙරට අතර පළමු එක්දින තරගය ලබන 10 වනදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි. පුහුණු එක්දින තරග දෙකකටද එංගලන්ත කණ්ඩාම ක්‍රීඩා කරනු ඇති. ලබන පස්වනදා එහි පළමු තරගය කොළඹදී පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ. ශ්‍රී ලංකා එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ  නිල ගුවන්විදුලිය වන්නේ ITN FM.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2018 10:01

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්