Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ගුවන්විදුලියේ රජරට සේවයේ ළමා දින වැඩසටහන හෙට …

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2018 17:19

ජාතික ගුවන්විදුලියේ රජරට සේවයේ ළමා දින වැඩසටහන හෙට …

ලෝක ළමා දිනය ඔක්තෝබර් 01 වැනිදාට යෙදී තිබෙන බව අපි දන්නවා. මෙවර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය එදිනට ප්‍රසංගයක් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

හෙට සවස 4.00 සිට රාත්‍රි 7.00 දක්වා රජරට සේවා එළිමහන් රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති මෙහි ගීත ගායනා, නර්තන අංග, ගී රස වින්දන වැනි වැඩසටහන් රැසක් සූදානම් කර තිබෙනවා. රජරට සේවයේ ළමා වැඩසටහන් ඉදිරිපත් කරන දරුවන් විසින් සජීවව මෙම ප්‍රසංගය මෙහෙයවන බවයි වාර්තා වන්නේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2018 17:19
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්