fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2018 16:01

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

නීතිවිරෝධීව රැගෙන ආ දුම්වැටි විසි දෙදහසක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිදුකළ වැටලීමකින්. වරාය පොලිසියට ලැබුණු තොරතුරක් මත වෑන් රථයක් පරික්ෂා කිරීමේදී දුම්වැටි තොගය සොයාගත් බවයි පොලිසිය සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2018 16:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්