fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වන අලි ප්‍රහාරයකින් කාන්තාවක ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2018 11:47

වන අලි ප්‍රහාරයකින් කාන්තාවක ජීවිතක්ෂයට

පොළොන්නරුව, වැලිකන්ද, කාලිංගවිල ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක් වූ දෙදරු මවක්. අද (29) අලුයම හතරට පමණ නිවස ආසන්නයේදීයි ඇය වන අලි ප්‍රහාරයට ලක්වුණේ. නිවස ආසන්නයේ කිසියම් හඬක් ඇසී ඇය පිටතට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේදීයි මෙම ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2018 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්