fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්ත‍්‍රී දුෂණ චෝදනා එල්ලවූ ඇමරිකානු විනිසුරු ගැන FBI පරික්ෂණයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2018 11:26

ස්ත‍්‍රී දුෂණ චෝදනා එල්ලවූ ඇමරිකානු විනිසුරු ගැන FBI පරික්ෂණයක්

ස්ත‍්‍රී දුෂණ චෝදනා එල්ලවූ ඇමරිකානු විනිසුරු බෙ‍්‍රට් කැවනෝ සම්බන්ධයෙන් එෆ් බී අයි පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් බෙ‍්‍රට් කැවනෝ පත්කළා. එභෙත් ඔහුට වසර ගණනාවකට පෙර සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් තුන් දෙනෙකු චෝදනා එල්ල කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් කරන ලෙසයි ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් නියෝග කළේ. කෙසේවෙතත් බෙ‍්‍රට් කැවනෝ චෝදනාව ප‍්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2018 11:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්