fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුබ සිහින දකිමින් “The Happy Prince” කරළියට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2018 08:30

සුබ සිහින දකිමින් “The Happy Prince” කරළියට

ප්‍රවීන සිනමා අධ්‍යක්ෂ  Rupert Everett  ගේ නවතම සිනමාපටය  “The Happy Prince” ලෙස නම් කර තිබෙනවා. 

 “The Happy Prince”  වෘතාන්ත චිත්‍රපටයක් වන අතර එම සිනමාපටය පුරාම නාට්‍යානුසාරයක් ගන්නවා. Rupert Everett,  Colin Firth ,Emily Watson, Anna Chancellor,Colin Morgan , Tom Wilkinson ඇතුළු ශිල්පීන් රැසක් රංගනයෙන් දායකත්වය සපයයි. ඔවුන්ගේ සිනමා රඟපෑම්වල උද්වේගකර සහ විචිත්‍රත්වයක් මෙම සිනමාපටය තුළින් දැක්වෙන බවයි විචාරකයන් පවසන්නේ.

යුරෝපා ජන ජීවිතයේ පැතිකඩ කිහිපයක් ඉතා සියුම් අන්දමින් මතු කිරීමට මෙම සිනමාපටය සමත් වී තිබෙනවා.මෙම සිනමාපටයට ඉහළ ජනතා ආකර්ෂණය ලැබෙනු ඇතැයි විචාරකයන් පවසනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2018 08:30

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්