fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක සමාජවාදි වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ දිවයිනට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 17:45

ලෝක සමාජවාදි වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ දිවයිනට

ලෝක සමාජවාදි වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මණ්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් මහතා දිවයිනට පැමිණියා. සමාජවාදී සමානතා පක්ෂයේ පනස් වැනි සංවත්සරයට සහභාගී වීම සදහායි ඒ මහතා මෙරටට පැමිණියේ. ඒ එම පක්ෂයේ විශේෂ ආරාධනයකට අනුවයි. පක්ෂයේ නියෝජිතයින් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළේදී ඩේවිඩ් නෝර්ත් මහතා පිළිගත්තා. සමාජවාදී සමානතා පක්ෂයේ 50 වෙනි සංවත්සරය වෙනුවෙන් ඔහු විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 17:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්