මීටර සවිනොකළ ත්රිරෝද රථවලට ලබන මස සිට දැඩි පියවර
Related Articles
මගී ප්රවාහන ත්රිරෝද රථ සදහා මීටර අනිවාර්ය කිරීමේ නීතිය ලබන මාසයේ සිට අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා. ඔක්තෝබර් දෙවන සතියේ සිට එය ක්රියාත්මක බවයි මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා ප්රකාශ කළේ. මගී ප්රවාහන ත්රීරෝද රථ සදහා සුදුසු මීටරයක් සවිකර ගැනීමට රියදුරන්ට දීර්ඝ කාලයක් ලබාදී තිබුණා. එය යළිත් දීර්ඝ කළ නොහැකි බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment