fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මීටර සවිනොකළ ත‍්‍රිරෝද රථවලට ලබන මස සිට දැඩි පියවර

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 18:21

මීටර සවිනොකළ ත‍්‍රිරෝද රථවලට ලබන මස සිට  දැඩි පියවර

මගී ප‍්‍රවාහන ත‍්‍රිරෝද රථ සදහා මීටර අනිවාර්ය කිරීමේ නීතිය ලබන මාසයේ සිට අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා. ඔක්තෝබර් දෙවන සතියේ සිට එය ක‍්‍රියාත්මක බවයි මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා ප‍්‍රකාශ කළේ. මගී ප‍්‍රවාහන ත‍්‍රීරෝද රථ සදහා සුදුසු මීටරයක් සවිකර ගැනීමට රියදුරන්ට දීර්ඝ කාලයක් ලබාදී තිබුණා. එය යළිත් දීර්ඝ කළ නොහැකි බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 18:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්