fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුසන්තිකා ජයසිංහ නව තනතුරේ වැඩ භාරගනී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 16:13

සුසන්තිකා ජයසිංහ නව තනතුරේ වැඩ භාරගනී

ඔලිම්පික් පදක්කම් ශූර සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා ප්‍රවර්ධන තනතුරේ වැඩ භාර ගත්තා. ක්‍රීඩාව රට පුරා ව්‍යාප්ත කිරීමේ කටයුතු මේ වන විට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ ක්‍රීඩා ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඔලිම්පික් පදක්කම් ශූර සුසන්තිකා ජයසිංහ මහත්මිය පත්කරනු ලැබුවා. මේ යටතේ ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍යාංශය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඇය මෙම තනතුරේ වැඩ භාර ගැනීම ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද (28) සිදුවුණා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 16:13

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්