fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොකු ළුෑණු අද සිටම මිලට ගන්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් සතොසට උපදෙස්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 15:56

ලොකු ළුෑණු අද සිටම මිලට ගන්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් සතොසට උපදෙස්

ගොවීන්ගේ ලොකු ළුෑණු අද (28) සිටම මිලදී ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සතොස බලධාරින්ට උපදෙස් දී තිබෙනවා. හොදින් වේලූ ලොකු ළුෑණු කිලෝග‍්‍රෑමයක් රුපියල් 80 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීමයි අරමුණ. ඒ ජීවන වියදම් කමිටුව ගනු ලැබූ තීරණයකට අනුව. ගොවීන්ගේ අස්වනු නෙලන අවස්ථාවේදී එම භෝග වර්ග පිටරටින් ගෙන්වීම වැලැක්වීම සදහා අවශ්‍ය පියවර ද ගෙන ඇතැයි අමාත්‍යවරයා සදහන් කළා. ඒ ලොකු ළුෑණු වගාකරන දඹුල්ලේ ගොවීන් අද (28) හමුවූ අවස්ථාවේදී.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 15:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.77178.72
USA
Pound226.80234.34
UK
Euro194.03201.07
EU
Yen1.551.61
Japan
Yuan25.6326.88
China
Dollar121.02126.32
Australia
CountryCurrencyRate
Dinar469.00
Dinar581.36
Riyal459.22
Riyal48.56
Riyal47.14
Dirham48.13