fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාපන්දු ඇකඩමි ලියාපදිංචි කිරීම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 15:30

පාපන්දු ඇකඩමි ලියාපදිංචි කිරීම ඇරඹෙයි

ජාතික පාපන්දු සංගමය පාපන්දු ඇකඩමි ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක පාපන්දු ඇකඩමි කිහිපයක් තිබෙනවා. එහෙත් මෙතෙක් කිසිදු ඇකඩමියක් ජාතික පාපන්දු සංගමයේ ලියාපදිංචි වී නැහැ. කෙසේ වෙතත් ලබන මස 20 වැනිදා සිට අන්තර ඇකඩමි පාපන්දු තරගාවලි තුනක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ පාපන්දු ඇකඩමි ලියාපදිංචි කිරීමටයි ජාතික පාපන්දු සංගමය කටයුතු යොදා ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 15:30

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්