fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැපුවා නිව්ගිනියා ගුවන් යානයක් අනතුරට ලක්වීම ගැන පරික්ෂණ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 15:10

පැපුවා නිව්ගිනියා ගුවන් යානයක් අනතුරට ලක්වීම ගැන පරික්ෂණ

පැපුවා නිව්ගිනියාවේ ගුවන් යානයක් කලපුවකට කඩා වැටී තිබෙනවා. ඒ මයික්‍රෝ ඒෂියා දූපත ආසන්නයේදී. එහි රැදී සිටි සියලු මගීන් නිරුපද්‍රිතව බේරාගත් බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ. අනතුරට ලක්වුණේ එයාර් නිව්ගිනි සමාගමයට අයත් යානයක්. මන්දගාමීව පැමිණි ගුවන් යානය කලපුවට කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 15:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්