fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙලිබෝල් පුහුණුකරුවන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 14:38

වෙලිබෝල් පුහුණුකරුවන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක්

ජාතික වොලිබෝල් හා වෙරළ වෙලිබෝල් පුහුණුකරුවන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ජාතික වොලිබෝල් සම්මේලනය ආරම්භ කර තිබෙනවා. ජාතික වොලිබෝල් හා වෙරළ වෙලිබෝල් පුහුණුකරුවන් ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත් භාර ගැනීම ලබන මස 15 වැනිදායින් අවසන් වනවා. මේ වන විට පුහුණුකරුවන් ලෙස කටයුතු කරන සියලු දෙනාට ඒ සදහා අයදුම් කළ හැකියි. වොලිබෝල් විනිසුරුවන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක්ද ඊට සමගාමීව ක්‍රියාත්මකයි. ඉදිරියේදී මෙලෙස ලියාපදිංචි වූ නිලධාරීන් පමණක් වොලිබෝල් සංගමයේ කාර්යන් සදහා යෙදවීමට කටයුතු කරන බවයි  ජාතික වොලිබෝල් සම්මේලනය සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 14:38

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්