fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රියේ වෙළෙදාම් කළ පුද්ගලයන් 20ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 12:31

දුම්රියේ වෙළෙදාම් කළ පුද්ගලයන් 20ක් අත්අඩංගුවට

දුම්රිය මගීන්ට හිරිහැර වන පරිදි වෙළෙඳාමේ නිරතවු පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුරු දුම්රිය මාර්ගයේ තඹුත්තේගම හා ගල්ගමුව දුම්රිය ස්ථාන අතර වැටලීම සිදුකළ බවයි දුම්රිය ආරක්ෂක අංශ පවසන්නේ. මගීන්ගෙන් ලැබුණු පැමිණිලි මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තා. අත්අඩංගුවට ගත් පිරිස තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්