fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විනයක් ඇතිව ආර්ථිකය කළමනාකරණය කරන්න රජයට හැකිවුණා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 12:20

විනයක් ඇතිව ආර්ථිකය කළමනාකරණය කරන්න රජයට හැකිවුණා

විනයක් ඇතිව ආර්ථිකය කළමනාකරණය කිරීමට වත්මන් රජයට හැකිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න  මහතා පවසනවා.විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්