විනයක් ඇතිව ආර්ථිකය කළමනාකරණය කිරීමට වත්මන් රජයට හැකිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/3BUTO6ML_6k”]