රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 469ක් අත්අඩංගුවට
Related Articles
රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු හාරසිය හැට නවයක් සමග පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තඹලගමුව පොලිසිය ඊයේ (27) රාත්‍රිය සිදුකළ මෙහෙයුමකිනුයි ව්‍යාජ මුදල් නෝට්ටු සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ. ඒ තඹලගමුව ඉන්ධන හල අසළදී සැක සහිත මෝටර් රථයක් පරික්ෂා කිරීමේදීයි. එම මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයන් තුන් දෙනෙකු ළග මෙම ව්‍යාජ නෝට්ටු තිබූ බව පොලිසිය පවසනවා. සැකකරුවන් මාතර, හිනිදුම සහ අකුරණ ප්‍රදේශවල පදිංචිකරුවන්.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment