fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රථම නිල සඟරාවේ පළමු පිටපත අගමැතිට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 11:03

ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රථම නිල සඟරාවේ පළමු පිටපත අගමැතිට

ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රථම නිල සඟරාවේ පළමු පිටපත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූවා.

වසර 81ක ජාතික ඔලිම්පික් කමිටු ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනුයි ගුඩ් ස්පෝට්ස් සඟරාව එළිදක්වනු ලැබුවේ. කොළඹ දී එළි දැක්වූ මෙම සඟරාව ත්‍රෛයිමාසික සඟරාවක් ලෙස මුද්‍රණය කිරීමට නියමිතයි.

ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඇතුළු ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරන ක්‍රීඩා සංගම් 31ක් නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 11:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්