fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිදුරංගල අඩනිරුවත් ඡායාරූප ගත් තුන් දෙනා රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2018 18:08

පිදුරංගල අඩනිරුවත් ඡායාරූප ගත් තුන් දෙනා රක්ෂිත බන්ධනාගාරයට

පිදුරංගල පර්වතයේ සිට ලබාගත් අඩ නිරුවත් ඡායාරූප සමාජ ජාලයට මුදාහළ තරුණයන් තුන්දෙනා ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. ඔවුන් දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි සීගිරිය පොලිසිය ප‍්‍රකාශ කළේ. ගලේවෙල ප‍්‍රදේශයේ පදිංචි ඔවුන් පිදුරංගල ප‍්‍රදේශයේ විනෝද චාරිකාව නිරතව සිටියදී මෙම ඡායාරූප ලබාගෙන සමාජ ජාලයට මුදාහැර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2018 18:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්