පිදුරංගල අඩනිරුවත් ඡායාරූප ගත් තුන් දෙනා රක්ෂිත බන්ධනාගාරයට
Related Articles
පිදුරංගල පර්වතයේ සිට ලබාගත් අඩ නිරුවත් ඡායාරූප සමාජ ජාලයට මුදාහළ තරුණයන් තුන්දෙනා ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. ඔවුන් දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි සීගිරිය පොලිසිය ප්රකාශ කළේ. ගලේවෙල ප්රදේශයේ පදිංචි ඔවුන් පිදුරංගල ප්රදේශයේ විනෝද චාරිකාව නිරතව සිටියදී මෙම ඡායාරූප ලබාගෙන සමාජ ජාලයට මුදාහැර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment