fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසායා පැරාලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35ක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2018 15:46

ආසායා පැරාලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35ක්

ආසායා පැරාලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35 දෙනෙකු එක්වන බව ජාතික පැරාලිමිපික් කමිටුව සදහන් කරනවා.

මෙවර තරගාවලිය ලබන 04 වැනිදා සිට 14 වැනිදා දක්වා ඉන්දුනීසියාවේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියට ක්‍රීඩා 09 ක් යටතේ ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් වනු ඇති. ක්‍රීඩකයින් 31 දෙනෙකු හා ක්‍රීඩිකාවන් 04 දෙනෙකු මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුලත්. ඔවුන් ලබන 01 වැනිදා දිවයිනෙන් පිටත්ව යන බව ජාතික පැරාලිමිපික් කමිටුව සදහන් කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2018 15:46

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්