fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය නිමාවෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2018 15:25

රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය නිමාවෙයි

රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය ඛාණ්ඩ 06 ක් යටතේ නිමාවට පත්වුණා.

ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට කණ්ඩායම් 24 ක් එක්ව සිටියා. ඔවුන් ඛාණ්ඩ 06 ක් යටතේයි තරග බිමට පිවිසියේ. තරගාවලියේ ඒ ඛාන්ඩයේ ශූරතාව ක්‍රීඩා අමාත්‍යාංශ කණ්ඩායම දිනා ගත්තා. මිශ්‍ර තරග අංශයේ සම ශූරතා දිනා ගැනීමට පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන කණ්ඩායම හා ක්‍රීඩා අමාත්‍යාංශ කණ්ඩායම සමත්වුණා. ආධුනික අංශයේ ශූරතාව දිනා ගත්තේ පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාල කණ්ඩායමයි. පොලිස් මූලස්ථාන කණ්ඩායම පිරිමි තරගයේ ශූරතාව දිනා ගත්තා. වයස අවුරුදු 40 න් ඉහළ ශූරතාව දිනා ගත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය කණ්ඩායමයි.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2018 15:25

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්