ජපන් බි්රතාන්ය යුද අභ්‍යාසය ආරම්භ වුණා. ඉන්දීය සාගර කලාපයේ පැවැත්වෙන අභ්‍යාසය සඳහා නාවික සෙබලුන් සහ ගුවන් භටයන් ද එක්ව සිටිනවා. දෙපාර්ශවය අතර පවතින සාම්ප්‍රදායික සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීමත් අරමුණක්. ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා මුහුද ආශ්රිත ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවධානය යොමුවන බවයි දෙරටේ ආරක්ෂක බලධාරින් සඳහන් කළේ.