Life+News The Official News Portal of Independent Television Network Ltd

ලේස රන් ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2018 10:09

ලේස රන් ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක්

නූතන පංචප්‍රයාම ජාත්‍යන්තර සංගමය සංවිධාන කරන ලේස රන් ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

අයර්ලන්තයේ ඩර්බින් නුවර පැවැත්වෙන මෙවර තරගාවලියට රටවල් 28 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වීමට නියමිතයි. ඊට ශ්‍රී ලංකාවෙන් සුරේෂ් කැළුම් හා ඒ.එස් නිලවීර සුදුසුකම් ලබා සිටිනවා. ලේස රන් ලෝක ශූරතාවට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වන්නේ   පළමු වරටයි.  නූතන පංචප්‍රයාම ජාතික සංගමය පසුගිය කාලය තුළ  සංවිධාන කළ ලේස රන් තරගාවලි හතරේදී දැක්වූ දක්ෂතා මත මෙම ක්‍රීඩකයින් ලෝක ශූරතාවට සුදුසුකම් ලබා සිටිනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2018 10:09
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්