fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා ඩොලර් තොගයක් අරන් රට පනින්න ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2018 09:25

ඇමරිකා ඩොලර් තොගයක් අරන් රට පනින්න ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

ඇමරිකා ඩොලර් තොගයක් නීති විරෝධි ලෙස සිංගප්පූරුවට රැගෙන යාමට තැත් කළ දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ලඟ තිබී ඇමරිකා ඩොලර් විසි එක් දහස් දෙසිය හතළිස් දෙකක් හමුවුණා.

ඔවුන් විවිධ රටවලින් ගුවන් මගින් භාණ්ඩ රැගෙන විත් අලෙවි කරන ව්‍යාපාරිකයන් බව තොරතුරු හෙළි කරගෙන තිබෙනවා. ඇමරිකා ඩොලර් තොගය රාජ සන්තක කිරිමට රේගුව පියවර ගත්තා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2018 09:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්