fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිනේෂ් චන්දිමාල්ගෙන් ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2018 18:49

දිනේෂ් චන්දිමාල්ගෙන් ඉල්ලීමක්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන මෙරට සංචාරයේදී  ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් හා එක්දින නායකත්වය දිනේෂ් චන්දිමාල්ට ලැබී තිබෙනවා. එක්දින කණ්ඩායමේ උපනායකයා ලෙස පත්කර ඇත්තේ තිසර පෙරේරා. මෙම සංචාරයේ නිල ගුවන් විදුලි මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ අයිටීඑන්   එෆ්.එම් . මේ අතර  ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට්  ක්‍රිකට් නව නායකයා  ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

දිනේෂ් චන්දිමාල්  – ශ්‍රී ලංකා එක්දින හා ටේස්ට් ක්‍රිකට් නායක,

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2018 18:49

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo