fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානයට  නැවතත් චණ්ඩ මාරුතයක බලපෑම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2018 14:58

ජපානයට  නැවතත් චණ්ඩ මාරුතයක බලපෑම්

ජපානයට  නැවතත් චණ්ඩ මාරුතයක බලපෑම් එල්ල වී  තිබෙනවා. ට්‍රැමී ලෙස හදුන්වන මෙම චණ්ඩ මාරුතය පස්වන කාණ්ඩයට අයත් එකක් බවයි එරට කාලගුණ අංශ සදහන් කරන්නේ. ඉදිරි දින කිහිපයේදී  චණ්ඩ මාරුතය ජපානයෙන් හෝ තායිවානයෙන් ඇතුළු විය හැකි බවයි වාර්තා වන්නේ. පැයට කිලෝමීටර් 140ක වේගයෙන් සුළං හමා යන බවද සදහන්. සුළි කුණාටුව මේ වන විට 04 වන කාණ්ඩයට අයත් වන අතර එය දිවයිනකට ඇතුළු වීමේදී පස්වන කාණ්ඩයට අයත් සුළිකුණාටුවක් බවට පත්වන බවට කාලගුණ අංශ සදහන් කරනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2018 14:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්