fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් ඔරු පැදීමේ තරගාවලියේ බාලක ශූරතාව රාජකීය විදුහලට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2018 13:21

පාසල් ඔරු පැදීමේ තරගාවලියේ බාලක ශූරතාව රාජකීය විදුහලට

07 වන වරටත් සංවිධාන කළ පාසල් ඔරු පැදීමේ තරගාවලියේ බාලක ශූරතාව කොළඹ රාජකීය විදුහල දිනාගත්තා. එහි බාලිකා ශූරතාව හිමි වූයේ කොළඹ මියුසියස් විදුහලටයි. දින තුනක් පුරා කොළඹ ඔරු පැදීමේ සංගම් බේරේ වැව පරිශ්‍රයේ පැවති තරගාවලියට පාසල් 16 ක් නියෝජනය කරමින් කණ්ඩායම් එක්ව සිටියා. ඔවුන් වයස්  කාණ්ඩ 04 ක් යටතේ තරගබිමට පිවිසියා.

තරගාවලියේ වයස අවුරුදු 20 න් පහළ බාලක ශූරතාව  කොළඹ රාජකීය විද්‍යාලය දිනාගනිද්දී කොළඹ මියුසියස් විදුහලයි බාලිකා ශූරතාව දිනාගත්තේ. මෙවර තරගාවලියේදී ඉහළ තරගකාරීත්වයක් පැවති බව ජාතික පාසල් ඔරු පැදීමේ සංගමය සදහන් කරනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2018 13:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්