fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

” සම්ප්‍රදාය ” අද මාතරට…

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2018 11:34

” සම්ප්‍රදාය ” අද මාතරට…

ලංකා බණ්ඩාරනායකගේ සම්මානනීය කෙටි චිත්‍රපටය අද රුහුණු විශ්ව විද්‍යාලයේදී ප්‍රදර්ශනය කෙරෙනවා.

2016 වසරේදී නිපදවූ “සම්ප්‍රදාය” ( TRADITION ) කෙටි චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයටද පාත්‍ර වුණා.

අද පස්වරු 2.30 ට මේ සමඟ තවත් සිනමා නිර්මාණ දෙකක් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2018 11:34

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්