ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට චීනයේ ද රැකියා අවස්ථා උදා වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. චීනයේ නිල සංචාරකයන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=QTtSP3le_Us&feature=youtu.be”]