fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ ඇමරිකා තානාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2018 10:36

චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ ඇමරිකා තානාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්

චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ෂෙන් ෂෙන්ග් සහ ඇමරිකා තානාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් බීජිං නුවරදි පැවැත්වුණා. රුසියාවෙන් ආයුධ මිළදි ගැනීමේ තීරණය සම්බන්ධයෙන් ඇමරිකාව සිදුකරන බලපෑම් හෙළාදකින බවයි චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා එහිදි සදහන් කළේ.

චීනය , රුසියාවෙන් ප‍්‍රහාරක ගුවන් යානා සහ මිසයිල පද්ධති මිළදී ගැනීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සදහා කටයුතු කරන චීන නියෝජිත ආයතනය අසාදු ලේඛනගත කිරිමට ඇමරිකාව කටයුතු කළා. මෙම කි‍්‍රයාවලියට ඇමරිකාව සිදුකරන මැදිහත්වීම අනුමත නොකරන බවයි චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2018 10:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්