fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිණි අවියක් සහ උණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2018 08:50

ගිණි අවියක් සහ උණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත ගිණි අවියක් සහ විවිධ වර්ගයේ පතරොම් තොගයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බාදුරාගොඩ – ගොකලගම ,කල්එලිය යන ප‍්‍රදේශ වලදි ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිිසිය පවසන්නේ. සැකකරුවන් පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2018 08:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්