fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය මැදිරි ගිනි ගැනිීම ගැන විශේෂ පරීක්ෂණයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2018 10:21

දුම්රිය මැදිරි ගිනි ගැනිීම ගැන විශේෂ පරීක්ෂණයක්

දුම්රිය මැදිරි දෙකක් ගිනි ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. පොලීසිය ද ඒ සදහා වෙනම පරීක්ෂණයක් කි‍්‍රයාත්මක කර තිබෙනවා.

අලුත්වැඩියා කටයුතු සදහා දුම්රිය අංගනයට යොමුකළ මැදිරි දෙකක් ගිනි ගැනීමට ලක්වුණා. පෞද්ගලික ආයතනයක් මැදිරි අලුත්වැඩියා කිරිමේ කටයුතු භාරව සිටින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ. අලුත්වැඩියා කටයුතු අතරතුරදී ගිනි ගැනීම හටගෙන ඇති බවට මුලික පරීක්ෂණ වලින් හෙලිව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2018 10:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්