fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජගත් සමුළුව ඇමතීමට ජනපති ඇමරිකාවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2018 09:35

ජගත් සමුළුව ඇමතීමට ජනපති ඇමරිකාවට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය සඳහා සහභාගි වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇමෙරිකාවට ළඟා වුණා. පසුගිය පාලන සමයේ අතිශය දුර්වලව පැවති ජාත්‍යන්තර සබදතා ශක්තිමත් කරමින් 4 වන වරටත් ජනාධිපතිතුමා ජගත් මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි. ඒ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ චමින්ද සිරිමල්වත්ත.

චමින්ද සිරිමල්වත්ත-ජනාධිපති මාධ්‍ය අංශය,

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2018 09:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්