එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය සඳහා සහභාගි වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇමෙරිකාවට ළඟා වුණා. පසුගිය පාලන සමයේ අතිශය දුර්වලව පැවති ජාත්‍යන්තර සබදතා ශක්තිමත් කරමින් 4 වන වරටත් ජනාධිපතිතුමා ජගත් මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි. ඒ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ චමින්ද සිරිමල්වත්ත.
චමින්ද සිරිමල්වත්ත-ජනාධිපති මාධ්‍ය අංශය,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=CXBN3IhCnu0&feature=youtu.be”]