fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2019 ලෝක කුසලානය ජනපතිට ඉදිරිපත් කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2018 17:37

2019 ලෝක කුසලානය ජනපතිට ඉදිරිපත් කරයි

ක්‍රිකට් ලෝක කුසලානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ඉදිරිපත් කෙරුණා. 1996 ලෝක කුසලාන ක්‍රිකට් ජයග්‍රාහී නායක අමාත්‍ය අර්ජුණ රණතුංග මහතායි එය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුයේ.

ලබන වසරේ පැවැත්වෙන තරගාවලියේ ක්‍රිකට් ලෝක කුසලානය ලොව වටා ප්‍රදර්ශනය කෙරෙනවා. මේ වන විට ලෝක කුසලානය ප්‍රදර්ශනය කෙරෙන්නේ  ශ්‍රී ලංකාවේ දීයි. එය ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කිරීම ජනාධිපති නිල නිවසේ දී සිදු කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2018 17:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්