ඉරාන හමුදා පෙළපාලියකට වෙඩි ප්රහාර මාලාවක්
Related Articles
ඉරානයේ හමුදා පෙලපාලියකට වෙඩි ප්රහාර මාලාවක් එල්ලවී තිබෙනවා. නිරිතදිග ආවාස් ප්රදෙශයේ දී ප්රහාරය එල්ලවී ඇති බවයි බී බී සී ප්රවෘත්ති වාර්තා සදහන් කළේ. ඉන් කිහිප දෙනෙකු මියගොස් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නෙ. හමුදා නිල ඇඳුමෙන් සැරසුණු පිරිසක් විනාඩි දහයක පමණ කාලයක් ප්රහාර එල්ල කර තිබෙනවා. ඔවුන් අයිඑස් ත්රස්තවාදින් බවටයි සැක කරන්නෙ.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment